UPDATE - මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
06 July 2026
UPDATE - මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5ක් දක්වා ඉහළට
06 July 2026
මීගමුව බන්ධනාගාරය තුළ අද (06) පෙරවරුවේ යළි ඇතිවූ නොසන්සුන්තාව හේතුවෙන් තුවාල ලැබූ පිරිස අතරින් මියගිය ගණන 5 දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අතරින් තිදෙනෙකු ආරක්ෂක නිලධාරීන් වන බව වාර්තා වේ.