වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75ක් ජීවිතක්ෂයට
05 July 2026
වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75ක් ජීවිතක්ෂයට
05 July 2026
මේ වසරේ ගතවූ කාලසීමාව තුළ දියේ ගිලීම් හේතුවෙන් පුද්ගලයින් 75 දෙනෙක් මියගොස් තිබේ.
පොලීසිය සඳහන් කළේ ඉන් අනතුරු රැසක් අනාරක්ෂිත ස්ථානවල දියනෑමට යාම හේතුවෙන් සිදුවී ඇති බවයි.
ඒ අනුව අනාරක්ෂිත ස්ථානවලින් දියට බැසීමෙන් වළකින ලෙස පොලීසිය විසින් ජනතාවට දැනුම්දෙයි.