brand logo
logo
පානීය ජල බෝතල් ලෙස ඇසුරුම් කළ නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් භාරයට

පානීය ජල බෝතල් ලෙස ඇසුරුම් කළ නීතිවිරෝධී මත්පැන් තොගයක් සුරාබදු නිලධාරීන් භාරයට

27 June 2026

පොසොන් පොහෝ දිනයේදී අලෙවි කිරීමට සූදානම් කර තිබූ නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ සැකකරුවකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ මත්පැන් තොගය පානීය ජල බෝතල් ලෙස ඇසුරුම් කර අලෙවි කිරීමට සූදානම් කර තිබියදී සැකකරු සමඟ අදාළ මත්පැන් තොගය සුරාබදු නිලධාරීන් භාරයට ගෙන තිබේ.

More News..