brand logo
logo
 NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

NLB හිටපු සභාපතිනි ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

30 June 2026

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපතිවරියක වන ශ්‍යාමිලා පෙරේරා මහත්මිය අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සබාව මඟින් මීට සුළු මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන තිබේ. 


ඒ ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරියව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයතනයේ සේවයට නොයොදවා එවකට අමාත්‍ය රවී කරුණානායක මහතාගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යෙදවීම තුළින් දුෂණය නමැති වරද සිදුකිරීමේ චෝදනාවට අදාළවය. 



 

More News..