brand logo
logo
 චරිත් අබේසිංහත් අත්අඩංගුවට

චරිත් අබේසිංහත් අත්අඩංගුවට

25 June 2026

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතා මෙන්ම හොරණ සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ මහතා ද අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඒ සංවිධානාත්මක අපරාධකරුවෙකු සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මතය.

 

More News..