පොළොන්නරුව අලි බැලීමට හොඳම පාරාදීසය බවට පත්කරනවා - නියෝජ්‍ය ඇමති සරත්
28 June 2026
පොළොන්නරුව අලි බැලීමට හොඳම පාරාදීසය බවට පත්කරනවා - නියෝජ්‍ය ඇමති සරත්
28 June 2026
සංචාරකයින්ට අලි බැලීමට හොඳම පාරාදීසය බවට පොළොන්නරුව පත්කරන බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
ඒ අනුව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ පොළොන්නරුව සංචාරක කලාපයක් බවට පත් කරමින් තිබෙන තත්ත්වයෙන් ඉදිරියට දියුණු කිරීමට කටයුතු කරන බවයි.
එමෙන්ම පොළොන්නරුවේ ඇති අසිරිය, පෞරාණිකත්වය සහ ජනතා හැකියාවන් විදේශිකයින්ට නැරඹුම් ස්ථානයක් බවට පත් කරන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

