brand logo
logo
 UPDATE -  මීගමුව බන්ධනාගාරය යළිත් නොසන්සුන් වෙයි - තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

UPDATE - මීගමුව බන්ධනාගාරය යළිත් නොසන්සුන් වෙයි - තුවාල ලැබූ සංඛ්‍යාව ඉහළට

06 July 2026


මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.


වාර්තා වන පරිදි මේ වන විට ඇතිවූ නවතම සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට ආසන්න බවද සඳහන් වේ.


මේ වන විට ඔවුන් මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමිනි සිටින බවද සඳහන්ය.


මේ අතර තත්ත්වය පාලනයට පොලීසිය වෙඩි ප්‍රහාර කිහිපයක්ද එල්ල කර තිබේ.


 

More News..