brand logo
logo
කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය ප්‍රමාද වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භය ප්‍රමාද වෙයි

01 July 2026

අද (01) පෙරවරුවේ කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු සැසිය ආරම්භය ප්‍රමාද වී තිබේ.

තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මෙලෙස අද දිනයේ ගනුදෙනු ආරම්භය ප්‍රමාදවී ඇති බව වාර්තා වෙයි.

More News..