brand logo
logo
හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට

හෘදයාබාධයක් හේතුවෙන් සුරේෂ් සලේ හෘද රෝග ඒකකයට

27 June 2026

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.


ඇතිවූ හෘදයාබාධ රෝග තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙලෙස එම ඒකකයට ඇතුළත් කළ බව ඒ මහතාගේ නීතිඥවරයා සඳහන් කළේය.



 

More News..