ජපානයේ ප්‍රබල භූකම්පනයක්
28 June 2026
ජපානයේ ප්‍රබල භූකම්පනයක්
28 June 2026
ජපානයේ ඉවාට් වෙරළ තීරයේ රික්ටර් මාපක 6.1ක භූකම්පනයක් සිදුව ඇති බව ජපාන කාලගුණවිද්‍යා ඒජන්සිය පවසයි.
භූකම්පනයෙන් සුනාමි අවදානමක් නොමැති බව ද සඳහන් වෙයි.
එරට වේලාවෙන් අද (28) උදෑසන 5.21ට කිලෝමීටර 41ක් ගැඹුරින් මෙම භූකම්පනය සිදුව ඇත

