brand logo
logo
දන්සල් අතර වෙනස්ම දන්සලක්

දන්සල් අතර වෙනස්ම දන්සලක්

28 June 2026


උතුම් පොසොන් පොහොය දා හිස කෙස් දන්දීමේ උතුම් පරිත්‍යාගයෙන් තව සිතක් සැනසීම වෙනුවෙන් BELLOSE ආයතනය විසින් කොණ්ඩ දන්සලක් සංවිධානය කර තිබේ.


හෙට (29) උදෑසන 10.00 සිට මහරගම රෝහල් පාරේ පිහිටි ඉන්දිරා පිළිකා භාරය යන ස්ථානයේ මෙම උතුම් පරිත්‍යාගය සිදුකිරීමට හැකියාව ඇත.


"Bellose professional කොණ්ඩ දන්සලට" ලියාපදිංචි වීමට Link එකට පිවිසෙන්න නැතහොත් QR කේතය Scan කළ හැකිය.


 

More News..