වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
04 July 2026
වනඅලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට
04 July 2026
සූරියපුර ජනසවිවැව ප්‍රදේශයේදී වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 45ක් වන වාන්ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අදාළ පුද්ගලයා තවත් අයෙකු සමග කුඹුරට ගොස් සිටියදී මෙලෙස වනඅලි ප්‍රහාරයට ලක්ව ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.
Grains& Pastaසූරියපුර පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.

