brand logo
logo
ලිබර්ටි පවුලට මුද්‍රණ සම්මාන ද්විත්වයක්

ලිබර්ටි පවුලට මුද්‍රණ සම්මාන ද්විත්වයක්

25 June 2026


ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමය (SLAP) වාර්ෂිකව සංවිධානය කරනු ලබන 'ශ්‍රී ලංකා ජාතික මුද්‍රණ විශිෂ්ඨතා සම්මාන -2026' (Sri Lanka National Print Excellence Awards - 2026) උළෙලේදී ලිබර්ටි පබ්ලිෂර්ස් පුද්ගලික සමාගම සම්මාන ද්විත්වයකින් පිදුම් ලැබීය. 


එම සම්මාන උළෙල පසුගියදා (20 වැනිදා) කොළඹ 'සිනමන් ලයිෆ් සිටි ඔෆ් ඩීම්ස්' හෝටලයේදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

 

More News..