අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල
26 June 2026
අද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල
26 June 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (26) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 332.22ක් ලෙස සහ විකුණුම් මිල රු. 341.87ක් දක්වා පහළ ගොස් තිබේ.
අද (26) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව - රු. 330.44 - රු. 340.84
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 329.23 - රු. 341.35
කොමර්ෂල් බැංකුව - රු. 330.55 - රු. 340.50
සම්පත් බැංකුව - රු. 330.88 - රු. 341.75
අමානා බැංකුව - රු. 332.00 - රු. 342.00
NDB බැංකුව - රු. 332.50 - රු. 341.50

