ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
29 June 2026
ගායන ශිල්පී රුක්මන් අසිත අභාවප්‍රාප්ත වෙයි
29 June 2026
ජනප්‍රිය ගායන ශිල්පී රුක්මන් අසිත මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 48 හැවිරිදි වියේ පසුවිය.
කලක් රෝගාතුරව සිටි රුක්මන් අසිත මහතා අද (29) ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වෙයි.
සිංහල සංගීත ක්ෂේත්‍රයේ ජනප්‍රිය ගීත රැසක් තුළින් රසික හදවත් දිනාගත් ඔහු, ප්‍රසංග වේදිකාවට නැතුවම බැරි ගායන ශිල්පියෙකි.

