ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි
27 June 2026
ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් කරයි
27 June 2026
අමෙරිකාව මැදිහත්වීමෙන් පසු ඊශ්‍රායලය සහ ලෙබනනය මූලික ගිවිසුමකට අත්සන් තබා තිබේ.
විදෙස් වාර්තා සඳහන් කරන්නේ අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, රාජ්‍ය දෙපාර්තමේන්තු උපදේශක ඩැනියෙල් හොලර්, අමෙරිකාවේ ඊශ්‍රායල තානාපති යෙචියෙල් ලයිටර් සහ අමෙරිකාවේ ලෙබනනයේ තානාපති නාඩා මුවාද් අතර මෙම ගිවිසුම අත්සන් කර ඇති බවය.

