රඛිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
25 June 2026
රඛිත රාජපක්ෂ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට
25 June 2026
හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ මහතාව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගවට ගෙන තිබේ.
ඒ පාතාල ක්‍රියාකාරින් සමඟ සබඳතා පැවැත්වීමේ චෝදනා මතය.

