නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
30 June 2026
නාවික හමුදාපති කාංචන බානගොඩ අද්මිරාල් ධුරයට
30 June 2026
නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් ධුරයට උසස් කර තිබේ.
ඒ අනුව ඒ මහතා හෙට (01) දිනයේ දී නාවික හමුදාපති ධුරයෙන් විශ්‍රාමයෑමට නියමිතය.
2024 වසරේ 12 මස 31 වනදා බානගොඩ මහතා මෙරට 26 වන නාවික හමුදාපතිවරයා ලෙස පත්විය.

