ඩොලරයේ විකුණුම් මිල රු. 341 ඉක්මවයි
01 July 2026
ඩොලරයේ විකුණුම් මිල රු. 341 ඉක්මවයි
01 July 2026
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (01) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 331.55ක් ලෙස සහ විකුණුම් මිල රු. 341.09ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද (01) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
මහජන බැංකුව - රු. 330.20 - රු. 340.58
ජාතික ඉතිරි කිරීමේ බැංකුව - රු. 329.23 - රු. 341.35
කොමර්ෂල් බැංකුව - රු. 330.05 - රු. 340.00
සම්පත් බැංකුව - රු. 329.90 - රු. 340.75
අමානා බැංකුව - රු. 331.40 - රු. 342.40
NDB බැංකුව - රු. 331.75 - රු. 340.75

