හෙට සිට දෙවරක් විදුලිය කැපෙන කාලසටහන නිකුත් වෙයි
26 June 2022
හෙට සිට දෙවරක් විදුලිය කැපෙන කාලසටහන නිකුත් වෙයි
26 June 2022
පැය 3ක විදුලි කප්පාදුවක්
හෙට (27) සිට දෛනික විදුලි කප්පාදු කාලසීමාව පැය තුනක් දක්වා දීර්ඝ කිරීමට පියවර ගෙන තිබේ. හෙට සිට ලබන මස 3 වන දින දක්වා දිවා සහ රාත්‍රී ලෙස පැය 3ක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම පැවසුවේය. හෙට සිය විදුලිය කැපෙන කාලසටහන මේ වන විට නිකුත් වී තිබේ. එම කාලසටහන පහතින්....Demand Managmet Schedule From 27-06-2022 to 03rd July 2022 by Mahesh Liyanage on Scribd

