හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
14 June 2022
හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
14 June 2022
රටම පැය 2 යි විනාඩි 15ක් අදුරේ
හෙට දිනයේදී ද (15) පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අනුමැතිය ලැබී තිබේ. ඒ අනුව හෙට දිනයේදී විදුලිය කැපෙන්නේ මේ ආකාරයටයි.


