නව අමාත්‍යංශ දෙකක් ස්ථාපිත කෙරේ
10 June 2022
නව අමාත්‍යංශ දෙකක් ස්ථාපිත කෙරේ
10 June 2022
ජනපති නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රය මෙන්න
නව අමාත්‍යාංශ දෙකක් සදහා බලතල සහ කාර්යයන් දක්වමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. තාක්ෂණ හා අයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සහ කාන්තා හා ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය ලෙස අමාත්‍යාංශ 02ක් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් මෙලෙස එම ගැසට් පත්‍රය නිකුත්කර ඇත. එම ගැසට් නිවේදනය පහතින් වේ....


