අද සහ හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
20 September 2022
අද සහ හෙට විදුලිය කැපෙන්නේ මෙහෙමයි
20 September 2022
පැයයි විනාඩි 20ක් රටම අදුරේ
අද (20) සහ හෙට (21) පැයයි විනාඩි 20ක කාලයක් විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6.00 සිට රාත්‍රී 10.30ත් අතර කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

