අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
19 September 2022
අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි
19 September 2022
විදුලි කප්පාදුව පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා
අද (19) දිනයේදී ද පැයක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A B C D E F G H I J K L P Q R S T U V W යන කලාප වලට එම විදුලි කප්පාදුව සිදුකෙරෙනු ඇත. විදුලිබල මණ්ඩලය සදහන් කළේ පස්වරු 6 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ එම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතයි.

