brand logo
logo

අද විදුලිය කැපෙන්නේ මෙහෙමයි

10 June 2022

පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක්

අද (10) දිනයේදී ද පැය 2යි විනාඩි 15ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම විසින් විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබේ. ඒ අනුව A සිට W දක්වා කළාප වලට මෙම විදුලි කප්පාදුව සිදුවනු ඇත. අද සිදුකෙරෙන සම්පූර්ණ විදුලි කප්පාදු කාලසටහන පහතින්....
 

More News..