brand logo
logo

අදත් පැයක් විදුලිය නෑ

14 June 2022

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන්නේ මෙහෙමයි

අද(14) දිනයේත් දිවයින පුරා පැයක විදුලි කප්පාදුවක් සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි. පසුවරු 05.30ත් රාත්‍රී 10ත් අතර කාලය තුළ මෙම විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
 

More News..