සහල්වලට උපරිම සිල්ලර මිලක්
11 June 2022
සහල්වලට උපරිම සිල්ලර මිලක්
11 June 2022
ඊයේ රාත්‍රියේ සිට සහල් මිල වෙනස් වෙයි
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සහල් අලෙවියට උපරිම සිල්ලර මිලක් නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව දේශීය සුදු හෝ රතු කැකුළු සහල් කිලෝවක් අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල වන්නේ රුපියල් 210කි. මෙම නියමය කඩ කර කටයුතු කරන පාර්ශව සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බව ද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.