brand logoaward badge

සමස්ත කොරෝනා මරණ ගණන 892ක් වෙයි

14 May 2021

කොවිඩ් මරණ 24ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා දැනුම් දී තිබේ. මේ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 892ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..