brand logoaward badge

සමස්ත ආසාදිතයින් ගණන 146,936ක් වෙයි

18 May 2021

කොවිඩ් ආසාදිතයින් 1,734 දෙනෙක් අද (18) දින හඳුනා ගත්බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ. මේ අනුව මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 146,936ක් දක්වා ඉහළ ගොස් ඇත.
 

More News..