brand logo
logo

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වෙයි

13 March 2022

ශිෂ්‍යත්ව ප්‍රතිඵල මෙතනින් බලන්න - පිවිසෙන්න

2021 වර්ෂයට අදාළ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල නිකුත්කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. එහි ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk මගින් ලබා ගත හැකි බව එම දෙපාර්තමේතුව පැවසිය.
 

More News..