ශාන් විජේලාල් ද සිල්වාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය
05 June 2019
ශාන් විජේලාල් ද සිල්වාට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධූරය
05 June 2019
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ශාන් විජේලාල් ද සිල්වා මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේදී දිවුරුම් දී තිබේ.
දිවුරුම් දීම මීට සුළු වේලාවකට පෙර ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
දකුණු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් ශාන් විජයලාල් ද සිල්වා මීට පෙර කටයුතු කළේය.
https://twitter.com/PMDNewsGov/status/1136189026224857088