brand logoaward badge

ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල සහ ඔහුගේ බිරිද යළි රිමාන්ඩ්

19 February 2020

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායක මහත්මිය මාර්තු මස 04 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා ගුවන් යානා මිලට ගැනීමේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 2 ක අල්ලස් ලබාගත්තැයි කියන සිද්ධීයට සම්බන්ධව මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
 

More News..