brand logo
logo

ශ්‍රීලනිප සමඟ පොදුජන පෙරමුණ සාකච්ඡාව හෙට

13 March 2019

ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණ මෙහෙයවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ තම පක්ෂය හෙට සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කරයි. බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.
 

More News..