වොල්බැකියා ඩෙංගු මදුරුවා පාලනය කරලා ද?
12 March 2021
වොල්බැකියා ඩෙංගු මදුරුවා පාලනය කරලා ද?
12 March 2021
ඩෙංගු මර්දනය කිරීමට පරිසරයට මුදා හැරී වොල්බැකියා මදුරුවන්ගෙන් ඩෙංගු මදුරුවන් බෝවීම පාලනය වී ඇත්දැයි සොයා බැලීමට ලබන ජූනි මස සිට විශ්ලේෂණයක් කරන බව ඩෙංගු මර්දන ව්‍යාපාරය පවසයි.
වොල්බැකියා මදුරුවන් ජනවාරි මාසයේ පළමු වරට නුගේගොඩ කොළඹ මහ නගර සභා ප්‍රදේශවලට මුදා හැර තිබේ.
එසේම පියවරෙන් පියවර කොළඹ දිස්ත්‍රික්කයටත් සහ බස්නාහිර පළාතටත් දිවයිනේ සෙසු පළාත්වලටත් ඩෙංගු මර්දනය සඳහා වොල්බැකියා බැක්ටීරියා සහිත මදුරුවන් මුදා හැරීමට පියවර ගන්නා බවද ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අනුර ජයසේකර පැවසීය.
වරුණි පෙරමුණ