brand logo
logo

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලබාදී තිබූ කාලය දීර්ඝ කෙරේ

31 January 2019

විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඉල්ලුම් කිරීමට ලබා දී තිබූ කාලය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම විසින් ලබන මස 08 වන දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ සඳහා දී තිබූ කාලය හෙටින් (30) අවසන් වීමට නියමිතව තිබූ බවයි එම කොමිසම සඳහන් කළේ. පසුගිය වර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව මෙවර විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සිසුන් 167,907 දෙනෙකු සුදුසුකම් ලබා තිබෙනවා.
 

More News..