විදුලිබල මණ්ඩලයේ සභාපති අස්වෙයි
13 June 2022
විදුලිබල මණ්ඩලයේ සභාපති අස්වෙයි
13 June 2022
ලංවිම ට අලුත් ලොක්කෙක්
විදුලිබල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. තමන් එම ඉල්ලා අස්වීමේ ලිපිය පිළිගත් බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත. මේ අතර විදුලිබල මණ්ඩලයේ නව සභාපති ධුරයට එහි හිටපු උප සභාපති නලින්ද ඉල්ලංගකෝන් මහතා පත්කර ඇති බවද එම සටහනේ වැඩිදුරටත් සටහන් කර ඇත.