brand logo
logo

ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති අත්අඩංගුවට

07 January 2019

නමෝ නාරායන යන නමින් ව්‍යාජ වාලම්පුරි විකිණිමේ මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය කිර්ති දිසානායක නැමැත්තා මිරිහාන පොලීසිය විසින් අද(07) දින අත්අඩංගුවට ගෙන ඇත. ලක්ෂ 4ක මුල්‍ය වංචාවක් සිදු කිරිම හා ව්‍යාජ වාලම්පුරි විකිණිම යන චෝදනා මත ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර මිරිහාන පොලීසිය විසින් විමර්ශන කටයුතු සිදු කරගෙන යනු ලබයි.
 

More News..