News

ඇ. ඩොලරය ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල අද වාර්තාකරයි

රුපියල තවදුරටත් ශක්තිමත් වෙයි

ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් මිල රුපියල් 176.66 දක්වා තවදුරටත් ශක්තිමත් වී ඇත.

මහ බැංකු වාර්තා වලට අනුව අද දිනයේ ඇමෙරිකානු ඩොලරයක ගැණුම් මිල රුපියල් 172.82ක් වේ.