රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම ගැන විශේෂ දැනුම් දීමක්
09 May 2021
රාජ්‍ය සේවකයන් සේවයට කැඳවීම ගැන විශේෂ දැනුම් දීමක්
09 May 2021
රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම කාර්යමණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබේ.
අද (09) පැවති සාකච්ඡාවක දී ඒ පිළිබඳ තීරණය කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා පවසයි.
එමෙන්ම ගැබිණි මව්වරුන් සේවයට කැඳවීමට අවසර ලබාදීමක් සිදුනොකරන බවයි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා පවසයි.
මීට අදාළ චක්‍රලේඛය හෙට (10) දිනයේ නිකුත් කරන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.