රංගන වරම් දෙන බව පවසා බ්ලු ෆිල්ම් හැදූ ජනප්‍රිය නිළියගේ සැමියා අත්අඩංගුවට
21 July 2021
රංගන වරම් දෙන බව පවසා බ්ලු ෆිල්ම් හැදූ ජනප්‍රිය නිළියගේ සැමියා අත්අඩංගුවට
21 July 2021
මෙසේ අත්අඩංගුවට පත්වී ඇත්තේ ඉන්දියාවේ ජනප්‍රිය නිළියක වන ශිල්පා ෂෙට්ටිගේ සැමියා රාජ් කුන්ද්රාය. පරිගණක යෙදවුම් (apps) හරහා මෙම චිත්‍රපට හා විඩියෝ පට බෙදා හැර ඇති බව සඳහන් වේ. පොලිසිය පවසන්නේ මෙම චෝදනාවලට අදාළව සාක්ෂි විශාල ප්‍රමාණයක් තමුන් සතුව ඇති බවයි. මෙම සිද්ධියෙහි මහ මොළකරු රාජ් කුන්ද්රා බව පෙනී යන්නේ යයිද පොලිසිය පවසා ඇත.දෙස් විදෙස් ජනාදරයට පාත්‍ර වූ ජනප්‍රිය නිළියකගේ ව්‍යාපාරික සැමියා තරුණියන්ට රංගන අවස්ථා දෙන බව පවසා අසභ්‍ය දර්ශන රූගත කර බෙදාහැර බවට ලැබුනු පැමිණිල්ලක් ඔස්සේ කළ විමර්ශනයෙන් පසු අත්අඩංගුවට පත්වී ඇත.
