යුද හමුදාපති විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණෙයි June 26, 2019 2:26 pm No Comments යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දීම සඳහා පැමිණ ඇති බව වාර්තා වෙයි.