News

මොයින් අලීට කොරෝනා

ටෙස්ට් ක්‍රිකට් තරගාවලියකට සහභාගිවීම සදහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලි කොවිඩ්-19 ආසාදිතයෙකු ලෙස හදුනාගෙන තිබේ.

මොයින් අලී කොවිඩ් පරීක්ෂාවකදී කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන ඇත.