News

මෙරට සුවය ලැබූ කොරෝනා ආසාදිතයින් ගණන 240 ක්

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ලංකාවේ සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 240 ක් වෙයි.