News

මෙරට කොවිඩ් මරණ 595 දක්වා ඉහළට

මෙරට කොවිඩ් මරණ 595 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ.

ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ.

වව්නියාව පදිංචි 66 හැවැරිදි කාන්තාවක් හා යාල්වෙල පදිංචි 71 හැවැරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.