මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49000 ඉක්මවයි
12 January 2021
මෙරට කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49000 ඉක්මවයි
12 January 2021
කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් 310දෙනෙකු හදුනාගෙන තිබේ.
ඒ අනුව මෙරටින් හදුනාගත් සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 49259 දක්වා ඉහළ ගොස් තිබේ.
වසංගත රෝග විද්‍යා ඒකකය සදහන් කළේ එම ආසාදිතයින්ගෙන් 42621දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බවයි.
ආසාදිතයින් 6398දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව එම ඒකකය සදහන් කරයි.
කොවිඩ් ආසාදනයවීමෙන් මෙරට තුළ මියගිය සමස්ත සංඛ්‍යාව 240කි.