News

මෙරට කොරෝනා රෝගීන් ගණන 599 ක් දක්වා වැඩි වෙයි

මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 599 ක් දක්වා ඉහළ ගොස් තිඛේ.

ඒ මෙරටින් තවත් කොරෝනා රෝගීන් 3 දෙනෙකු හදුනා ගැනිමත් සමගයි.