News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළට

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 8දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 619 දක්වා ඉහළ යනු ඇති.