News

මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 600 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 12ක් හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 611 දක්වා ඉහළ යනු ඇති.

අද (28) දිනය තුළ පමණක් මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 27ක්.