News

Update:මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 663 දක්වා ඉහළට

Update:මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් තිදෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 663 දක්වා ඉහළ යනු ඇත.


මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 660 දක්වා ඉහළට

 

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් හත්දෙනෙකු හදුනාගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ අනුව මෙරට කො‌‌රෝනා ආසාදිතයින් සංඛ්‍යාව 660 දක්වා ඉහළ යනු ඇත.