News

මීළඟ නීතිපතිවරයා පත්වීම ?

මීළඟ නීතිපතිවරයා පත්වීම ?

වැඩබලන සොලිසිටර් ජනරාල් සංජය රාජරත්නම් මීළඟ නීතිපතිවරයා ලෙස සලකා බැලීමට නියමිත බව කථානායකවරයා සඳහන් කර තිබේ.

මේ අනුව ලබන සතියේ පැවැත්වෙන පාර්ලිමේන්තු සභා රැස්වීමේදී ඒ සම්බන්ධ සලකා බැලීමට නියමිතය.

එසේම මේ මස අවසානයේ නීතිපති දප්පුල ද ලිවේරා මහතා විශ්‍රාම යෑමට නියමිතව ඇත.